උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී හරියන්නේ එකම ක්‍රමයයි – ට්‍රම්ප්

වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී “හරියන්නේ එකම ක්‍රමයක් පමණක්” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්විටර් පණිවිඩයක් මගින් මෙම අනතුරු ඇඟවීම කරමින් ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වසර 25ක් තිස්සේ ජනාධිපතිවරුන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර ඇති නමුත් ඉන් පලක් නොවූ බවය. ඔහු ප්‍රකාශ කරන … Continue reading උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී හරියන්නේ එකම ක්‍රමයයි – ට්‍රම්ප්